govlk

  

2017.01.01 දින සිට පාරම්පරික වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වීම සදහා අයදුම්පත් ලබා ගැනීම සදහා පැමිණීමේදී  පහත සදහන් සහතික ඉදිරිපත් කරන ලෙස දන්වන අතර, මෙය 2017.04.28 දින රැස්වූ වෛද්‍ය  සභාවේ නියෝගය අනුව ක්‍රියාත්මක කරන බව කාරුණිකව දැනුම් දෙමි.

 
1.තමා ගුරු වෛද්‍යවරයා යටතේ වෛද්‍ය  කර්මය හදාරන බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් සහතිකයක්  ( ප්‍රාදේශීය ලේකම් සහතික කරන ලද)
 
2.ඉල්ලුම් පත්‍ර ගාස්තුව  රු. 250/- කි.
 
ලේඛකාධිකාරි
ආයුර්වේද වෛද්‍ය සභාව
FaLang translation system by Faboba